අමාත්‍ය ප්‍රසන්න රණතුංග මිනුවන්ගොඩ පැවති පොදුජන පෙරමුණේ තරුණ බළමණ්ඩල රැස්වීමක් අමතමින්; 2019 ජනාධිපතිවරණය ඉලක්ක කර භික්ෂූන් වහන්සේලා ඒකරාශි කරමින් බිම් මට්ටමේ ප්‍රතිසංවිධාන කටයුතු සාර්ථකව සංවිධානය කරමින් සිටින අතරතුර මහින්ද රාජපක්ෂ මහතා විසින් ගෝඨාභය මහතා 2019 ජනධිපතිවරණ අපේක්ෂකයා ලෙස හඳුන්වා දීමෙන් අනතුරුව මුලු රටම ඒ වටා පෙළගස්වා ගෝඨාභය මහතා ජයග්‍රහණය කරවූ බව පවසමින් සිටියදි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පැමිණි දුරකථන ඇමතුමට ප්‍රතිචාර නොදක්වා තමන් කතාවක් පවත්වමින් සිටින බවත් පසුව ඇමතීමට කටයුතු කරන බව පවසන ලෙසත් කියමින් සිය ජංගම දුරකථනය තවත් පුද්ගලයකු හට ලබා දුන්නේය.
එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා පාස්කු කොමිසමේ වාර්තාව සම්බන්ධ ගැටළු රාශියක් ඇති බව මාධ්‍යයට ප්‍රකාශ කර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...