ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග දක්වා සිටින්නේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන ලද ජනාධිපති කොමිෂන් වාර්තාව අනුව වාර්තාවේ නිර්දේශ මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට බෙදී ඇති බවයි.
එම වාර්තා වලට අනුව යම් හෙයකින් පාස්කු කොමිසමේ වාර්තාව මුල් කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වන්නට තීරණය කලහොත් පක්‍ෂයේ සැලකිය යුතු පිරිසක් ආණ්ඩුව තුළ සිට පොදුජන පෙරමුණට සම්බන්ධ වීමට නියමිතය.
මේ වන විට ආන්ඩුව තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 17 දෙනෙකු නියෝජනය කරමින් සිටියි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...