දේශීය පුවත්

බීජිං හි පිහිටි ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) සිය COVID -19 හදිසි හා අර්බුද ප්‍රතිචාර පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 180 ක ණය මුදලක් අනුමත කර ඇති බව එම බැංකුවේ උප සභාපතිවරයා සමඟ චීනයේ ශ්‍රී ලංකා තානාපති පාලිත කොහානා පැවැත්වූ සාකච්ඡාවකදී දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකාවේ අත්හිටවූ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතියට ද අරමුදල් සැපයීමට බැංකුව සූදානම් බව උප සභාපතිවරයා පවසා ඇත.

පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් අඩු මිලකට සංවර්ධනය කිරීම සඳහා එවැනි පුනර්ජනනීය ව්‍යාපෘති ලංකාවේ පෞද්ගලික සමාගම් ආරම්භ කරන්නේ නම් ඒ සඳහා 35% අරමුදල් සැපයීමට සූදානම් බවත් රජය මගින් ආරම්භ කරන්නේ නම් 80% අරමුදල් ලබාදීමට සූදානම් බවත් AIIB උප සභාපතිවරයා පාලිත කොහොන වෙත දනුම් දී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More