පාස්කු කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා ප්‍රකාශ කර සිටියේ කොමිසමේ කිසිම තැනක මුස්ලිම්වරු කිසිවෙක් අන්තවාදීන් ලෙස නම් කර නැති බව අවධාරණය කළේය. මේ අනුව මුස්ලිම්වරුන්ට බොරු චෝදනා එල්ල කර ඇති බව තහවුරු වන බව ඔහු පවසා සිටී.
”මේ වගේ මූසල ආණ්ඩුවක් ඉතිහාසෙවත් නෑ” රාජපක්ෂ පවුල ලෝකය ඉදිරියේ ලංකාවේ නම විනාශ කලා..!
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...