කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් ප්‍රකාශ කර සිටියේ; ධනය බළය භාවිතා කරමින් කොවිඩ් එන්නත බළහත්කාරයෙන් එන්නත් කර ගැනීමට ඇතැමුන් කටයුතු කරමින් සිටින බවයි.
එක්තරා අමාත්‍යවරයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළුවී බළහත්කාරයෙන් කොවිඩ් එන්නත ලබා ගැනීමේ උත්සාහයක යෙදුණු බව පවසන ඔහු මේ වන විට මෙරට කොවිඩ් සමූහ එන්නත්කරණ වැඩපිලිවෙල සැළසුමකින් තොර අවුල් සහගත තත්ත්වයකට පත්ව ඇති බව ද වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...