ප‍්‍රධාන පුවත්

රැල්ෆ් ඇන්කර්ගේ (Ralph Anker) සංස්කාරකත්වයෙන් එළිදක්වන ඇන්කර් රිපොර්ට් (The Anker Report) නම් වාර්තාව අනුව ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපළ අභිබවමින් තුර්කියේ ඉස්තාන්බුල් සහ රුසියාවේ මොස්කව් නුවර ගුවන් තොටුපළවල් 2020 වසරේ ලොව ප්‍රධානතම ගුවන් තොටුපළවල් 10 අතරට පැමිණ තිබේ.

ලොව ප්‍රධානතම ගුවන් තොටුපළවල් 400ක; අප්‍රේල් සිට දෙසැම්බර් දක්වා වන කාළ පරාසය තුළ 2019 සහ 2020 වසර වල සංඛ්‍යාත්මක මගී දත්ත සංසන්දනය කිරීමෙන් වන විශ්ලේෂණාත්මක වාර්තාවක් මගින් මෙම තොරතුරු හෙළිදරව් වී තිබේ.

වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්
https://www.independent.co.uk/travel/news-and-advice/russia-turkey-moscow-istanbul-heathrow-airport-b1806345.html



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

යුරි ගගාරීන්ගේ හදවතේ රැඳි රටේ ස්වභාවික සුන්දරත්වය අපි ආරක්ෂා කළාද?

දැනට වසර 60කට පෙර 1961 අප්‍රේල් 12 වන අද වැනි දිනකදී තම මවු බසින් "Poyekhali!" (Let's Go!) යනුවෙන් පවසා ලොව අභ්‍යවකාශ තරණයේ...


Read More

යුද අපරාධකරුවන්වූ යුද විරුවන් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නිතිපතා පිං දිය යුතුයි – යසස් ධර්මදාස, ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම්

පසුගිය 46 වන ජිනීවා සැසිවාරයේදී ශ්‍රී ලංකාව විසින් ඉල්ලා සිටින ලද "ගෑෂ්" වාර්තා ලබාදීම එංගලන්තය විසින් ප්‍රතික්ෂේප කර තිබීම...


Read More

විපක්ෂයේ ජවනිකාව දැක්කාම හිරේ ඉන්න රන්ජන් රාමනායකට, “බඩ කපාගෙන මැරෙන්න” හිතෙන්න ඇති – අමාත්‍ය විමල් වීරවංශ

මේ රටේ අතිමහත් පොදු ජනතාව ඉතා බලවත් බලාපොරොත්තු පෙරදැරි කරගනිමින් ගොඩනඟාදුන් ගමනක් එහි අඩුපාඩු නැති කොට, වඩා සවිමත්ව ඉදිරියට ගෙනයාමේ වගකී...


Read More