දේශීය පුවත්

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා, පකිස්තාන් විදේශ ඇමති ඇතුළු ඔහුගේ 40දෙනෙකුගෙන් යුත් දූත පිරිස සමග දෙදින නිල සංචාරයක් සඳහා; පාකිස්තාන ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් අද (23) සවස 4.00ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ලඟාවූ අතර ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ඔහුව හර්දයාංගමව පිළිගන්නා ලදී.

මෙම සංචාරයේදී දෙරට අතර සහයෝගීතාවය වර්ධනය කරගැනීම සඳහා ද්විපාර්ශවික ගිවිසුම් කිහිපයකටම අත්සන් තැබීමට නියමිත බව වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

සහරාන්ගේ මුල් ඉලක්කය දළදා පෙරහැර – පාස්කු කොමිෂන් සභා වාර්තාව

පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහමොළකරු වූ සහරාන් හෂීම් විසින් සැලසුම් කරන ලද මුල්ම සැලැස්ම මහනුවර ඇසළ පෙරහරට පහරදීම යැයි පාස්කු ඉරුදින ප...


Read More

ඊයේ (24) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී බරපතළ දේශපාළන තීන්දු රැසක්

ඊයේ (24) දින පස්වරුවේ; හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්, පක්ෂ කාර්යාලයේදී රැස්වූ ශ්‍රී ලංකා නිදහස්...


Read More

ලන්ඩනයේ හීත්‍රෝ පරදවමින් තුර්කියේ ඉස්තාන්බුල් සහ රුසියාවේ මොස්කව් ගුවන් තොටුපළවල් ඉදිරියට

රැල්ෆ් ඇන්කර්ගේ (Ralph Anker) සංස්කාරකත්වයෙන් එළිදක්වන ඇන්කර් රිපොර්ට් (The Anker Report) නම් වාර්තාව අනුව ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් ත...


Read More