පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා, පකිස්තාන් විදේශ ඇමති ඇතුළු ඔහුගේ 40දෙනෙකුගෙන් යුත් දූත පිරිස සමග දෙදින නිල සංචාරයක් සඳහා; පාකිස්තාන ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් අද (23) සවස 4.00ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ලඟාවූ අතර ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ඔහුව හර්දයාංගමව පිළිගන්නා ලදී.
මෙම සංචාරයේදී දෙරට අතර සහයෝගීතාවය වර්ධනය කරගැනීම සඳහා ද්විපාර්ශවික ගිවිසුම් කිහිපයකටම අත්සන් තැබීමට නියමිත බව වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...