2024 ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයට ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් විය හැකි බවත් ඔහු ඒ පිළිබඳ යම් යම් ඉඟි පළකර ඇති බවත් ට්‍රම්ප්ගේ ලේලිය වන ලාරා ට්‍රම්ප් එරට ෆොක්ස් නිව්ස් වෙත පවසා තිබෙනවා.
මේ අතර රිපබ්ලිකන් පක්ෂයට සහ තමාට තවමත් විශාල ජනප්‍රසාදයක් ඇති බවත් දෝෂාභියෝගයක් ඉදිරිපත් වූ අවස්තාවේ ජනප්‍රසාදය ඉහළ ගිය එකම පුද්ගලයා තමා බවත් ට්‍රම්ප් පවසා තිබෙනවා.
ඒ අතර තම නික්මයෑමෙන් පසු සිය ප්‍රථම ප්‍රසිද්ධ දේශනය පෙබරවාරි 28 දින පවත්වමින් ඇමරිකාවේ “ට්‍රම්ප් සුළඟ” ඇරඹේවි යයි විචාරකයින් පවසනවා.
වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්
ඊයේ (24) දින පස්වරුවේ; හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේනගේ ප්රධානත්වයෙන්, පක්ෂ කාර්යාලයේදී රැස්වූ ශ්‍රී ලංකා නිදහස්...
රැල්ෆ් ඇන්කර්ගේ (Ralph Anker) සංස්කාරකත්වයෙන් එළිදක්වන ඇන්කර් රිපොර්ට් (The Anker Report) නම් වාර්තාව අනුව ලන්ඩනයේ හීත්රෝ ගුවන් ත...
පාකිස්ථාන අග්රාමාත්ය ඉම්රාන් ඛාන් වෙනුවෙන් කොළඹ අරලියගහ මන්දිරයේ පැවති රාත්රී භෝජන සංග්රහයට අග්රා...