එළඹෙන බ්‍රහස්පතින්දා (25) දින තවත් ඔක්ස්ෆර්ඞ් ඇස්ට්‍රසෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ පහක් ඉන්දියාවෙන් ගෙන්වන බවත් එම එන්නත් තොගය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් කරන ලද ඇණවුමකට අනුව ලැබෙන බවත් වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
දැනට නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පවතින මුතුරාජවෙල තෙත්බිම පරිසර අමාත්‍යංශයේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ විෂයපථය යටතට ගෙන ඒකාබද්ධ ...
පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහමොළකරු වූ සහරාන් හෂීම් විසින් සැලසුම් කරන ලද මුල්ම සැලැස්ම මහනුවර ඇසළ පෙරහරට පහරදීම යැයි පාස්කු ඉරුදින ප...
ඊයේ (24) දින පස්වරුවේ; හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්, පක්ෂ කාර්යාලයේදී රැස්වූ ශ්‍රී ලංකා නිදහස්...