දේශීය පුවත්

මහව සහ ඕමන්තේ අතර දුම්රිය මාර්ගය ඇමරිකානු ඩොලර් 100 කට වැඩි මුදලක් වැයකර සම්පූර්ණයෙන්ම ගලවා දමා වසරකට වැඩි කාලයක් එලෙසම තිබෙන්නට හැර නැවත එම මාර්ගය නිසි ප‍්‍රතිසංස්කරණයකට ලක් නොකර විවෘත කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරමින් දුම්රිය එන්ජින් රියැදුරුවරු ඇතුළු වෘත්තීය සමිත කිහිපයක් අද මධ්‍යම රාත‍්‍රියේ සිට වැඩ වර්ජනයක නිරතවීමට නියමිත බව වාර්තා වේ.

දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමයේ කැදවුම්කරු ඉන්දික දොඩංගොඩ මහතා පවසා සිටියේ; ඉන්දීය ණය ව්‍යාපෘතියක් යටතේ මහව සහ ඕමන්තේ දක්වා ඉදිකිරීමට නියමිත දුම්රිය මාර්ග ව්‍යාපෘතියට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය කි‍්‍රයාමාර්ගයට එළැඹෙන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More