යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ විද්වත් කමිටුව හමුවේ පෙනී සිටිමින් දෙමළ ජාතික සන්ධාන නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා සඳහන් කර ඇත්තේ දෙමළ ජනතාවගේ ස්වයං පාළන අයිතිය තහවුරු වන ලෙස දේශපාලන විසඳුමක් ලබා නොදෙන්නේ නම් ජාත්‍යන්තර සහාය ඇතිව වෙනම රාජ්‍යයක් ලබා ගැනීමට බල කිරීමට සිදුවන බවත් නව ව්‍යවස්ථාව මගින් උතුරු නැගෙනහිර පලාත් ඒකාබද්ධ කර පූර්ණ ලෙස බලතල විමධ්‍යගත කරන ෆෙඩරල් විසඳුමක් බලාපොරොත්තු වන බවත්ය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...