විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පල කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ළිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කර සිටියේ පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වූ මෙරට තුළ ඒ පිළිබඳව; මේවනතෙක් කිසිවෙකුට නඩු දමා නැති නමුත් දැනට ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන මෙම ප්‍රහාරයට සම්බන්ධ දෙදෙනකුට ඇමරිකාව නඩු දමා ඇති බවත්ය.
මේ සම්බන්ධයෙන් තමත් ලැජ්ජාවට පත්වන බවද මෙසේ කල් මරමින් සිටින්නේ සාක්ෂි විනාශ කිරීමට බව ද ඔහු චෝදනා කළේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...