Uncategorized

අමෙරිකාවේ, ඩෙන්වර් ප්‍රදේශයේදී මගීන් 231 දෙනෙකු සහිත ගුවන් යානයක එන්ජිමේ ගින්නක් ඇති වී තිබෙන බව සඳහන් කරන විදෙස් මාධ්‍ය වාර්තා කළේ බෝයිං 777 වර්ගයේ මෙම යානය ගුවන්ගත කර විනාඩි කිහිපයකට පසු විශාල ශබ්දයක් සමග ගින්න හටගෙන තිබූ බවයි.

යානයේ එන්ජිම මෙලෙස ගිනි ගැනීමත් සමග එහි කොටස් කිහිපයක් නිවාස මතට ද පතිත වී ඇති බව සඳහන්.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More