සාම්ප්‍රදායික දේශපාලන ක්‍රියාකාරිත්ව සමුළුවේ අවසන් දින ප්‍රධාන දේශනාව ඇමරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පෙබරවාරි 28 දින සන්ධ්‍යා කාළයේදී සිදු කිරීමට නියමිත බව එම සමුළුවේ මාධ්‍ය අධ්යක්ෂ ඉයන් වෝල්ටර්ස් සනාත කරයි.
ජනවාරි 20 දින ජනාධිපති ධූරයෙන් ඉවත්වීමෙන් පසු ඔහු පවත්වන පළමු ප්‍රසිද්ධ දේශනය මෙය වනු ඇත.
තොරතුරු පහත ලින්ක් එකෙන්
https://www.theepochtimes.com/trump-to-make-public-appearance-at-cpac-on-feb-28_3704558.html?utm_source=pushengage
එක්සත් ජාතීන්ගේ 46 වැනි මානව හිමිකම් කවුන්සිලයේදී මහ කොමසාරි මිචෙල් බැචලේ මහත්මිය විසින් ශ්‍රී ලංකාව පිළිබඳව ඉදිරිපත් කළ වාර්තාව ඊ...
දැනට නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පවතින මුතුරාජවෙල තෙත්බිම පරිසර අමාත්‍යංශයේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ විෂයපථය යටතට ගෙන ඒකාබද්ධ ...
පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහමොළකරු වූ සහරාන් හෂීම් විසින් සැලසුම් කරන ලද මුල්ම සැලැස්ම මහනුවර ඇසළ පෙරහරට පහරදීම යැයි පාස්කු ඉරුදින ප...