දේශීය පුවත්

ඊයේ (19) දින සවස; ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග යම් මතභේදාත්මක තත්ත්වයක සිටින, ඇමැති විමල් වීරවංශ මහතාගේ නිවසට රැස්වූ පක්ෂ 10 ක නියෝජිතයන් හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පැවැත්වූ සාකච්ඡාව සාර්ථකව නිමවූ බව පැවසේ.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී පාර්ශවයන්ට ඇතිවන ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීමට සෑම සති දෙකකටම වරක් මෙම නියෝජිතයන් හා ජනාධිපතිතුමා අතර සාකච්ඡාව පැවැත්වීමට තීරණය කළ බව ඇමැති විමල් වීරවංශ මහතා ඇතුළු පක්ෂ නියෝජිතයින් සාකච්ඡාව අවසානයේ සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More