අනුරාධපුරය ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කර සිටියේ කොවිඩ් එන්නත මේ මොහොතේ තමන්ට අවශ්‍ය නැති බවත් කොවිඩ් වෛරසය වැළඳුණු බැවින් තවම තම ශරීරයේ අවශ්‍ය ප්‍රතිශක්තිය පවතින බවත්ය.
කොවිඩ් වෛරසය වැළදුණු බැවින් තවම ශරීරයේ අවශ්‍ය ප්‍රතිශක්තිය පවතින බව අමාත්‍යවරයා සඳහන් කරයි.
රටේ සියළු දෙනාට එන්නත ලබා දෙන නමුත් මන්ත්‍රීවරුන් ජනතාව සමඟ ගැවසෙන බැවින් ඔවුන්ට ප්‍රමුඛතාවයක් ලබා දී ඇති බව ද ඒ මහතා පෙන්වා දෙයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...