20 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනයට පක්ෂව ඡන්දය දීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව ගන්නා ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක හකීම් මහතා කළ යෝජනාව 20ට පක්ෂව දුන් එම මන්ත්‍රීවරුන් හතර දෙනා විසින් ප්‍රතික්ෂේප කොට තිබෙන බව වාර්තාවේ.
ප්‍රසිද්ධියේ සමාව ගතහොත් විනය ක්‍රියාමාර්ග අවසන් කිරීමට පක්ෂය සූදානම් බව හකීම් මහතා මෙම මන්ත්‍රීවරුන්ට දන්වා තිබූ අතර කොවිඩ් වැලඳී මිය යන මුස්ලිම් ජාතිකයින් භූමිදානය කිරීමට ඉඩ ලබා දෙන බවට ආණ්ඩුව දුන් පොරොන්දුව මත තමන් ඡන්දය දුන් බව මෙම මන්ත්‍රීවරුන් සිය නිදහසට කරුණු ලෙස පවසා ඇත.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හය දෙනා අතුරින් හතර දෙනකුම 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයට පක්ෂව ආණ්ඩුවත් සමඟ ඡන්දය ප්‍රකාශ කරන ලදී.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...