බෝර්න් අගේන් කල්ලිය පිළිබඳව කරන ලද ප්‍රශ්ණ කිරීම්වලට පිළිතුරු දෙමින් අගරදගුරු මාධ්‍ය ප්‍රකාශක කැමිලස් ප‍්‍රනාන්දු පියතුමන් සඳහන් කරන්නේ බයිබලය විකෘති කරන හොර පාස්ටරයන් හැමතැනම වැහි වැහැලා ඇති බවත් ඔවුන්ගෙන් ප්‍රවේශම් වන්නැයි ඉල්ලා සිටින ඔහු එම පිරිසට බොහෝ බැතිමතුන් රැවටී සිටින බවද සඳහන් කරයි.
මෙම කණ්ඩායම් මුළු ලෝකයම වෙලාගත් පිළිලයක් වී අවසන් යැයිද පවසන ඔහු කෙසේ වෙතත් මෙම කණ්ඩායම කතෝලික සභාවට තර්ජනයක් නොවන බවද සඳහන් කරයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...