මෙන්න සමූහ එන්නත්කරණයේදී දේශපාළකයින්; ලොකු, ලොකු නිළධාරීන් / නිළධාරිණියන් ජනතාව ඉදිරියේ දාන මාධ්‍ය සංදර්ශනේ. කොහොමද ඉහළ නිළධාරිණියගේ තියෙන උද්ධච්ඡකම.? පහළ නිළධාරීන් මාධ්‍ය ඉදිරියේ අත්පුඩිත් ගහනව. පව් නේද?
දැන් කියාවි මේක ලංකාවෙ වීඩියෝවක් නෙවෙයි කියල. නමුත් ලංකාවෙදිත් වෙන්නෙ මේකම තමයි.
හොඳින් බලන්න. මොකක්ද මේ මෙයාල කරන්නෙ කියල. අහිංසක මිනිස්සු රවට්ටනව නේද? දැන්වත් තේරුම් ගන්න.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...