මෙවර නීතිඥ සංගමයේ සභාපතිධූරය සඳහා තරඟ වදින ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අතුරුදහන් වූවන්ගේ කාර්යාලයේ සභාපතිධූරය දරමින් සිටියදී මියගිය කොටි ත්‍රස්තවාදීන් වෙනුවෙන් සහ ඔවුන්ගේ ළඟම ඥාතීන්ගේ සුභ සාධනය වෙනුවෙන් අතුරුදහන් වූවන්ගේ කාර්යාලයේ 2018 අගෝස්තු අතුරු වාර්තාවේ නිර්දේශ මගින් ප්‍රතිපාදන රාශියක් ඉදිරිපත් කර ඇති බව පැවසේ.
එහිදී ඔහු තනිකරම බෙදුම්වාදි කොටි හිතවාදියෙකුගේ භූමිකාව රඟ දක්වා ඇති බවට ඔහුට බරපතල චෝදනා එල්ලවේ. ඔහුගේ ක්‍රියා කලාපය සම්බන්ධව උදිත සෙනරත් කුංකුනාවේ මහතා ලියූ වාර්තාවක් පුරවැසි කොලමේ පලවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...