කොවිඞ් ආසාදිතව මියයන පුද්ගලයන්ගේ දේහයන් ආදාහනයේදී වෙනස් කොට සලකන ප‍්‍රතිපත්තිය අවසන් කිරීමට ශී‍්‍ර ලංකා රජය පසුබට වීම පිළිබඳව කලකිරීමට පත්ව සිටින බව ශී‍්‍ර ලංකාවේ ඇමෙරිකානු තානාපති, ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.
වෙනස්කොට සලකන ආදාහන ප‍්‍රතිපත්තිය අවසන් කිරීමට ශී‍්‍ර ලංකා රජය සහ අගමැතිවරයා පසුබට වනු දැකීමෙන් තමා කලකිරීමට පත්ව සිටින බවත් මෑතකදී මියගිය ආදරණීයයන් ඇතුළු ජනතාවගේ අයිතිවාසිකම් වෙත ප‍්‍රජාතන්ත‍්‍රවාදී රජයකින් වඩා වැඩි ගෞරවයක් ලැබීම සුදුසු බවත් ටෙප්ලිට්ස් මහත්මියගේ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...