දේශීය පුවත්

උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇමැති උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ ඔබේ පසුපස සිටින්නේ කවුදැයි විමල් වීරවංශ මහතාට පහර දෙන අයගෙන් විමසිය යුතු බවත් එසේ නැතිනම් විමල් වීරවංශ මහතාට පහර දෙන අය පසුපස සිටින්නේ ඔබදැයි බැසිල් රාජපක්ෂ මහතාගෙන් විමසිය යුතු බවත්ය..

එහිදී අමාත්‍යයවරයා අවධාරණය කරණු ලැබුවේ පසුගිය යහපාලන ආණ්ඩුව සමග එකට ගණුදෙනු කරමින් සිටි අය ඉතිහාසය නොදැන අවලාද කීවද ජනතාව සත්‍යය දන්නා බවත් ජනතා විමුක්ති පෙරමුණේද අවසානය ආරම්භ වූයේ විමල් වීරවංශ මහතා ඉවත් කිරීමෙන් පසු බවත්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More