ත්‍රිකුණාමල ප්‍රදේශයේ පදිංචි එම්.ඊ.එල්. මොහොමඩ් හකීම් විසින් ගොනුකර තිබු මියගිය පසුව කොරෝනා ආසාදිතයෙකු බවට අනාවරණ වී ඇති පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් යළි කොරෝනා පරීක්ෂණයට භාජනය කරන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය තීරණය කර ඇති බව අධිකරණයට සම්බන්න්ධ ආරංචි මාර්ග පවසයි.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබු බව වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...