දේශීය පුවත්

කොවිඩ් – 19 වෛරසය සඳහා එන්නත් අවශ්‍ය නැතැයි ආයුර්වේද වෛද්‍යවරුන් අතිබහුතරයක් තීරණය කර ඇති බවත් එම සංගමයේ වෛද්‍යවරුන් කිසිදු කොවිඩ් – 19 එන්නතක් ලබා නොගැනීමට තීරණය කර ඇති බවත් රජයේ ආයුර්වේද වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් රුවන් ඉන්දික මහතා සඳහන් කරයි.

ආයුර්වේද වෛද්‍යවරුන් සඳහා ද කොවිඩ් -19 එන්නත ලබාදීමට කටයුතු කර ඇති නමුත් එම වෛද්‍ය පිරිස සඳහන් කර ඇත්තේ එන්නතට වඩා ආයුර්වේද ඖෂධ මගින් ශරීරයේ ප්‍රතිශක්තිය ගොඩනඟාගත හැකි බවට විශ්වාසයක් ඇති බවත් එමෙන්ම ආයුර්වේද ඖෂධ මගින් කොරෝනා පමණක් නොව ඕනෑම වෛරසයක් සඳහා ඔරොත්තු දීමේ හැකියාවක් ලබා ගත හැකි බවත්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More