දෙරණ රූපවාහිනයේ 360 වැඩසටහනට එක්වෙමින් වැඩ බලන සෞඛ්‍ය ඇමති චන්න ජයසුමන මහතා පවසා සිට්යේ කොරෝනා වෛරසය පාලනය සදහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කරන ලද පැණිය මේ වන විට අවසන් සායනික පරීක්ෂාව සඳහා යොමු කර තිබෙන බවයි.
මෙතෙක් කලක් එම සායනික පරීක්ෂාවේ ප්‍රතිඵල ලැබීමට ප්‍රමාද වූයේ සායනික පරීක්ෂණය සිදු කිරීමට අවම වශයෙන් අවශ්‍යය වන රෝගීන් 128ක් වන ප්‍රමාණය සොයා ගැනීමට නොහැකි වීමෙන් ප්‍රතිඵල ප්‍රමාද වෙන බවයි. එහිදී ඔහු පවසා සිටියේ දැනට එම පරීක්ෂාවට සහභාගී වී ඇත්තේ 42ක් වැනි පිරිසක් බවත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...