දේශීය පුවත්

නෙත් ගුවන්විදුලිය සමඟ පැවති සාකච්ඡාවකදී ජාතික සංවිධාන එකමුතුවේ සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂය මිලදී ගැනීම සඳහා ඉන්දියාව කටයුතු කරමින් සිටින බවත් මිළදී ගැනීම යනුවෙන් තමන් අදහස් කරන්නේ මුදල් දී ගැනීමක් නොව ඉන්දියාවේ අරමුණට අදාළ ව එම පක්ෂ ස්ථානගත කර ගැනීම බවත්ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ සිටින සුළු පක්ෂ ඉන් ඉවත් කිරීම සඳහා එම පෙරමුණේ ඇතැමුන් පිරිසක් විසින් කටයුතු කරන්නේ ඒ නිසා යයිද ඒ මහතා සඳහන් කළේය.

වත්මන් ඉන්දීය පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය මෙරට දේශපාලන පක්ෂයක් බිහි කිරීම සඳහා කටයුතු කරන බව පැවසුවේ වැරදීමකින් නොවන බවද ඔහු පැවසුවේය.

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ කටයුතු ඉන්දීය උවමනාව අනුව ඉටු නොවීම හේතුවෙන් මෙරට ඔවුන්ගේ පාළනය යටතේ ඇති ප‍්‍රධාන දේශපාලන පක්ෂයකට බළය ලබාගැනීම ඔවුන්ගේ උපාය මාර්ගය වී ඇතැයි ඔහු ප්‍රකාශ කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More