ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට කසල දහනය කිරීම මගින් විදුලිය නිපදවීමේ මෙ.වො. 10ක ධාරිතාවයකින් යුතු; කෙරවලපිටිය ප්‍රදේශයේ කොළඹ මහ නගර සභාව හා ” Waste Power” පුද්ගලික සමාගම එක්ව රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ වැඩ කටයුතු නිමකර ඉදිකරන ලද විදුලි බලාගාරය ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කරලීම අද (17) දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් විවෘත කිරීමට නියමිතයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...