දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් එම පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සාගර කාරියවසම් මහතා පවසා සිටියේ ෆේස්බුක් කුලී හේවායන් හරහා මඩ ගසා මේ ගමන යා හැකි යැයි විමල් වීරවංශ මහතා හිතුවද තමන් එසේ නොසිතන බවයි. එහිදී ඔහු අවධාරණය කර සිටියේ විමල් වීරවංශ මහතා දකින සිහින අනුව තම වත්තේ මිදුලේ ඇති මුරුංගා ගස කැපීමට ඉඩනොදෙන බවයි.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ විමල් වීරවංශ අමාත්‍යයවරයා කළ ප්‍රකාශය වැරදි ප්‍රකාශයක් යන ස්ථාවරයේ තමන් තවමත් සිටින බවත් එතුමා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් එතුමා තම කනගාටුව ප්‍රකාශ කරාවිය යන්න ඔවුන් බලාපොරොත්තු වූ නමුත් එසේ නොවීම සම්බන්ධයෙන් ඔවුන් කනගාටුවට පත්වන බවත් පවසා සිටියේය. මේ අවස්ථාවට මහාචාර්ය ජී එල් පීරිස් මහතාද සහභගි විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More