දේශීය පුවත්

ශ්‍රී ලාංකාවේ උපත ලද මේ වන විට නෝර්වේ හි වාසය කරන ඛනිජ තෙල් විද්‍යාඥ ආචාර්ය අමර රණවීර මහතා විසින් නොබෙල් සාම ත්‍යාගය සඳහා කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ නම දෙවන වරටත් නම් කර තිබෙන බව වාර්තා වනවා.

ආචාර්ය අමර රණවීර මහතා මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ නම යෝජනා කරමින්; “ආගමේ නාමයෙන් මිනිසුන් නැති කරන උන්මත්තකයන් වැළැක්වීමට අප කිසිවක් නොකරන්නේ නම්, එය යුද්ධ, ගැටුම් සහ සරණාගතයින් සමූහ වශයෙන් ඇති කර අහිංසක මිනිසුන් නැති කිරීමට හේතුව වනු ඇත” යනුවෙන් ප්‍රකාශ කර ඇත.

2021 සඳහා නොබෙල් සාම ත්‍යාගය සඳහා වූ නාමයෝජනා ජනවාරි 31 දිනෙන් අවසන් විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More