දේශීය පුවත්

ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරන්නේ මෙවර ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වන මානව හිමිකම් කඩ කිරීමේ චෝදනාවලට පිළිතුරු දීමේදී “ජිනීවා” මර උගුලින් ගැලවීම සඳහා විදේශ අමාත්‍යාංශය විසින් ගොඩ නගා ඇති කමිටුව විසින් කිසිදු යෝජනාවක් ඉදිරිපත් කොට නොමැති බවයි. එහිදී එම සංවිධානය තවදුරටත් චෝදනා කරන්නේ මේ වන විට විදේශ අමාත්‍යාංශයේ කඳට “පාත් ෆයින්ඩර්” හිසක් සවිකොට ඇති බවට එල්ලවන චෝදනා සලකා බැලීමේදී එම තත්වය කිසිසේත්ම පුදුමයට කාරණයක් නොවන බවද පැහැදිලි වන බවයි.
ආණ්ඩුව ජිනීවා මර උගුලට පය නොතබා ඉන් ගැලවී යන්නේ කෙසේද යන පැණයට දීර්ඝ පිළිතුරක් සපයමින් ජාතික සංවිධාන එකමුතුව නියෝජනය කරමින් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා විසින් ඉරිදා ලංකාදීප පුවත්පතට ලියූ ලිපිය පහතින්.

ශ්‍රී ලංකාව මානව හිමිකම් තොණ්ඩුව සියතින් ගෙලට දමා ගනීද?



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More