දේශීය පුවත්

උත්සව සභාවක් අමතමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍යය අමාත්‍යය දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේ ජාත්‍යන්තර පාපන්දුවක් බවට ශ‍්‍රී ලංකාව පත් කිරීමේ කටයුතුවලට එරෙහිව විමල් වීරවංශ මහතා ඇතුළු සියලු දෙනාම එක්ව කටයුතු කරන බවයි.

එහිදී ඔහු පවසා සිටියේ,”අපි අවංකවම මේ ආණ්ඩුව ආරක්ෂා කරනවා වගේම කියන කියන හැම දේටම අත උස්සන්න තරම් නිවටයෝ වෙන්න සූදානම් නෑ.අපිටත් මතයක් තියෙනවා. ඒ මතය තුළ තමයි අපි ගමන් කරන්නේ. අද ජාත්‍යන්තර බලවේගවල පාපන්දුවක් කරගන්න කැසකවන බලවේග වලට විරුද්ධව තමයි විමල් වීරවංශ මැතිතුමාල අපි පක්ෂ ඔක්කොම එකතුවෙලා කටයුතු කරන්නේ.නැතුව වෙන හේතුවක් හින්ද නෙමෙයි.”යනුවෙනි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More