විමල් වීරවංශ අමාත්‍යයවරයා සහ පොදු ජන එක්සත් පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ඇතුළු පොදු ජන එක්සත් පෙරමුණේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ඇති වී තිබෙන මත ගැටුම සම්බන්ධයෙන් මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමින් කරුණු දැක්වීමට හිටපු අමාත්‍යය මර්වින් සිල්වා මහතා පසුගියදා කටයුතු කළේය. එහිදී ඔහු පවසා සිටියේ බැසිල් හාමුට අවශ්‍යය පරිදි විමල් සන්ධානයෙන් එලවා දැමිය නොහැකි බවත් ඔහු දේශපාලනික වශයෙන් ඉතා ශක්තිමත් බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...