මානව හිමිකම් කවුන්සිලයේ 2021 පෙබරවාරි 22 දින සිට 2021 මාර්තු 19 දින දක්වා පැවැත්වෙන 46 වැනි සැසිය සඳහා ඉදිරිපත් කෙරෙන අංක A/HRC/46/20 දරණ 12/1/2021 දාතමින් නිකුත් කරණ ලද ශ්රී ලංකාවට අදාල මහකොමසාරිස්ගේ වාර්තාවට ආණ්ඩුවේ ප්රතිචාරය සඳහා යෝජනා පිළිබඳව මහජන පෙත්සමට අත්සන් කර දේශහිතෛෂී ඔබගේ දායකත්වය මෙම පෙත්සමට ලබාදෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු.
පෙත්සම පහත ලින්ක් එකෙන් ලබාගත හැකිය.
https://www.ipetitions.com/petition/save-sri-lanka-from-unhrc-geneva-trap?utm_source=whatsapp&utm_medium=social&utm_campaign=&loc=thank-you-page

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...