දේශීය පුවත්

අධිකරන ඇමති සබ්රිට උවමනා උනාට ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය වෙනස් කරන්න දෙන්නේ නෑ. හිටපු මන්ත්‍රී උදයශාන්ත ගුණසේකර කියයි. මේ බව සදහන් කර සිටියේ අද(13) දින රාජගිරියේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

ඊයේ(12) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශයක් කරමින් අධිකරන අමාත්‍ය වරයා සදහන් කර සිටියේ මුස්ලිම් ජනතාවට අදාල නිති වෙනස් කරනවානම් ව්‍යවස්ථාවේ සදහන් සියලු පුද්ගල නිති වෙනස් කල යුතු බවයි.

තමා උගත් නීතිය අනුව විහාර දේවාළගම් පනත පුද්ගල නීතියක් නොවන බවත් එක රටක් එක නීතියක් සංකල්පය ගොඩනැඟීම සඳහා අහෝසි කළ යුත්තේ උඩරට, තේසවළාමේ සහ මුස්ලිම් නීති බවත් ඔහු පෙන්වා දෙයි.

මෙම මාධ්‍ය හමුවට පූජ්‍ය දෙහිපෙ චන්දවිමල හිමි සහ විදුලි ඉංජිනේරු උපාලි හේරත් මහතාද සහබාගි විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More