සිංහල සිනමාවේ අසහාය ගායන ශිල්පී එච්.ආර්. ජෝතිපාල මහතාගේ 85වැනි ජන්ම දිනය ඊයේ (12) දිනට යෙදී තිබිණි. පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ විශේෂ උත්සවයක් නොපවත්වන බව ජෝතිපාල රසික හවුල පවසා තිබූ අතර ඒ වෙනුවෙන් බොරැල්ල කනත්තේ පිහිටි ජෝතිපාලයන්ගේ සොහොන් ටැඹට පුෂ්පෝපහාර දැක්වීමක් සංවිධානය කර තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...