දේශීය පුවත්

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියෝ සඳහන් කර සිටියේ කොවිඩ් – 19 මෘත දේහයන්ගේ අවසන් කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් දැනට පවතින නීතිය කිසියම් ආගමික උවමනාවන් මත වෙනස් කිරීමට ඉඩ දිය නොහැකි බවත් දැනට එම මරණ ආදාහනය කළ යුතු බවට නීතියක් මෙරට පනවා ඇති බැවින් ඒ අනුව සියලුම කොවිඩ් – 19 මෘතදේහ ආදාහනය කළ යුතු බවත්ය.

මුස්ලිම් ජාතිකයන්ගේ ආගමික උවමනාව මත භූමදානයට ඉඩ දුනහොත් බෞද්ධයන්ගේ මෘතදේහයන්ට පාංශුකූලය ඇතුළු බෞද්ධ චාරිත්‍ර වලට අවස්ථාව දිය යුතු බවත් හින්දූන්ට ද ක්‍රිස්තියානින්ට ද එම ආගමානුකූල කටයුතුවලට ඉඩදිය යුතු බවත් උන්වහන්සේ පවසා සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More