දේශීය පුවත්

අවිස්සාවේල්ල ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් පිවිතුරු හෙළ උරුමයේ නායක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ සමහර මන්ත්‍රීවරුන් බත් කා නැති බව ඔවුන් කරන ප්‍රකාශ වලින් පෙනෙන බවයි. එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින්,රට විනාශයට ඇද දමා පොහොට්ටුව රකින්නට හැකි යයි කවුරුන් හෝ සිතන්නේ නම් එය ඒ අයට දේශපාලනය නොතේරෙන බවත් තමන් ඇතුළු කණ්ඩායමට එළියට ගොස් කරදර නොකර සිටිනවා නම් සමහරු කැමති නමුත් ජනතාව වෙනුවෙන් ආණ්ඩුව ඇතුළේ සිට අරගල කරමින් රැඳී සිටින්නට සිදු වන බවත් අවධාරනය කළේය.
එහිදී මාධ්‍යයවේදියෙකු නැවතත් විමල් වීරවංශ මහතාගේ නිවසේදී පක්ෂ නායකයන් හමුවන්නේ දැයි ඇසූ පැණයට පිළිතුරු දෙමින්,එළඹෙන 25 ආණ්ඩුවේ පක්ෂ දහයක නායකයන් නැවතත් කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී රැස්වීමට තීරණය කරන ලද බව පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More