දේශීය පුවත්

න්‍යෂ්ඨවීගිය ශාක විශේෂයක් ලෙස ජාතික රතු දත්ත නාමාවලියේ (2012) සඳහන් වූ Crudia Zelanica හෙවත් “පණු කරඳ” නම් ශාකය ගම්පහ දාරලුව දුම්රිය ස්ථානය ආසන්නයේ පරිසර පද්ධතියෙන් හමුවීම සහ එය රැකගැනීමේ වැදගත්කම පිළිබඳ උසස් පෙළ ජීව විද්‍යා දේශක තිස්ස ජනනායක මහතා සිදුකරනු ලැබූ විශේෂ හෙළිදරව්ව සමාජ මාධ්‍යට මුදා හැර තිබේ.

එහිද අදහස් දැක්වු උසස් පෙළ ජීව විද්‍යා දේශක තිස්ස ජනනායක මහතා පැවසුවේ;

“අපොස උසස් පෙළ ජීව විද්‍යාව 13 ශ්‍රේණිය සම්පත් පොත, ඒකේ තියනවා ජීව විශේෂ නෂ්ඨ වීම කියලා. ජීව විශේෂයක් නෂ්ඨ වෙනවා කියලා අදහස් කරන්නේ , ජීව විශේෂයක හිටපු අන්තිම සාමාජිකයත් මේ ලෝකයෙන් තුරන් වෙලා යෑම. ඒ ගොල්ලො නැවත දකින්න ලැබෙන්නේ නෑ. එතකොට රනිල ශාකයක් තියෙනවා කෘඩියා සිලනිකා , ශ්‍රී ලංකාවේ. ඒක ලෝක උරුමයක්. ඒක ආරක්ෂා කිරීම ඕනෑම රජයක ප්‍රධානතම කර්යභාරයක්”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More