දේශීය පුවත්

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අතර ඊයේ (12) දින පාර්ලිමේන්තුවේ දී උණුසුම් සංවාදයක් ඇති විය.

මුදල් අමාත්‍යවරයා පසුව අදහස් පළ කිරීම ආරම්භ කළ අතර අනුර කුමාර මන්ත්‍රීවරයා එහිදී පැවසුවේ, මුදල් අමාත්‍යවරයාට පැවරී ඇත්තේ, ගැසට් නිවේදනය පිළිබඳ තමා විමසූ පැණයට පිළිතුරු දීම මිස වෙනත් කතා සිදු කිරීම නොවන බවයි.

එහිදී කතානායකවරයාගේ අවධානය යොමු කරවමින් අනුර කුමාර මන්ත්‍රීවරයා මෙලෙස ප්‍රකාශයක් සිදු කළේ ය.

”ඔබතුමා ඔහොම හැසිරෙන්න එපා. බලාගෙන ඉන්නෙ ඔබතුමාගේ ඔය මුලසුනේ කාර්යභාරය ගැන. අඩුම තරමෙ ඔබතුමා ඒක නතර කරන්න ඕන. ඒක ප්‍රශ්නයක් කියලා මතු කරන කොට මට ඉඩ දෙන්න ඕන. ඔබතුමාගේ ඩියුටිය ඒක.

ඔබතුමා ආණ්ඩු පක්ෂයෙ සංවිධායකයෙක් නෙවෙයි. ඔබතුමා මේ පාර්ළිමේන්තුවෙ සියලු මන්ත්‍රීවරුන්ගෙ අයිතිවාසිකම් ආරක්ෂා කරන මුලසුනේ ප්‍රධානියා. එක්කො ඔබතුමා ඒ විකාරෙ නවත්තන්න ඕන..”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More