දේශීය පුවත්

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියෝ පවසා සිටියේ විමල් වීරවංශ මහතා විසින් ඉදිරිපත් කරන ප්‍රකාශය ඉතාම නිවැරදි බවයි.

එහිදී උන් වහන්සේ පවසා සිටියේ,69 ලක්ෂයේ ජනවරම ලබා ගැනීමට විමල් වීරවංශ මහතා සුවිශේෂී දායකත්වයක් දැක් වූ බවත් විමල් වීරවංශ මහතාට අසාධාරණයක් කල හොත් ඔහු වෙනුවෙන් පෙනී සිටීමට තමන් වහන්සේ සූදානම් බවත්ය.

“විමල් වීරවංශ ඇතුලු ජාතිකවාදී බලවේග වලට එරෙහිව තීන්දුවක් ගතහොත් ඊළඟ ජනාධිපතිවරණයට විකල්ප බලවේගයක් ගොඩ නැගීම කිසිවකුට නතර කල නොහැකියි.” උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කර සිටියහ.

blob:https://www.facebook.com/2f38361a-345f-4ac8-963d-b1cf800ff12f



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More