දේශීය පුවත්

පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය ගැන විමර්ශනය කිරීම සඳහා පත්කර ජනාධිපති විමර්ශන කොමිසන් සභාවේ අවසන් වාර්තාවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රජා අයිතිය වසර 7 කට අහෝසි කළ යුතු යැයි නිර්දේශයක් ඉදිරිපත් වී ඇති බවට වාර්තා පලවේ. මේ සම්බන්ධයෙන් අන්තර්ජාල පුවත් වෙබ් අඩවි කිහිපයක් වාර්තා පල කර තිබෙනු දක්නට ලැබේ. කෙසේ වුවද පාස්කු ඉරිදා ප්‍රහාරය සොයා බැලීම සඳහා වූ ජනාධිපති කොමිසමේ වාර්තාව මේ වන විට ජනාධිපතිවරයා වෙත ලබා දී ඇති බවද සඳහන් වේ.

එම පුවත් වෙබ් අඩවි වාර්තා කරන්නේ මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයකු කොමිසමේ මුල් වාර්තාවේ එවැනි යෝජනාවක් ඇතුලත්ව තිබී නැතත් පසුව කිසියම් පිරිසකගේ බලපෑම් මත එවැනි යෝජනාවක් අවසන් වාර්තාවට ඇතුලත්කර ඇතැයි ඔහුටද දැනගන්නට ලැබී ඇති බවත් එවැන්නක් සිදුව ඇත්නම් එය පැහැදිලිවම දේශපාලන කුමන්ත්‍රණයක් බව එම ශ්‍රිලංනිප ප්‍රභලයා අවධාරණය කර සිටි බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More