බ්‍රිතාන්‍යයේ පැතිරී යන පැතිරීමේ ශීඝ්‍රතාව ඉතා ඉහළ කොවිඩ්19 වෛරස ප්‍රභේදයේ ආසාදිතයන් කිහිප දෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇති බව වාර්තාවේ.
කොළඹ, වව්නියාව, බියගම, අවිස්සාවේල්ල ප්‍රදේශවලින් නව කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාදනය් වූ අය හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මික හා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය බව තහවුරු කර අති බව මාධ්‍යය වාර්තා පවසා සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...