දේශීය පුවත්

බෝර්න් අගේන් නිකායේ නායක දේව ධර්මාචාරය රදගුරු යයි කියන W නිශ්ශංක සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී චමුදිත සඳහන් කර සිටියේ වික්ටර් රත්නායකට නැවත ප්‍රකෘති කටහඬ ලබාදුන්නේ යයි කියන පාස්චර් සහ වික්ටර් රත්නායකගේ බිරිඳ දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට දරණ ලද උත්සාහයන් අසාර්ථක වූ බවයි.

අනුන් සුව කළද තමාගේ හිස කැක්කුමට පැන්ඩෝල් බොන බව W. නිශ්ශංක හෙළිදරව් කරයි.

තමන් පුද්ගලයන් ගණනාවක් මලවුන්ගෙන් නැගිට්ටවා ඇතැයි ද මෙරට පාස්ටර්වරුන් වැඩි පිරිසක් කරන්නේ බොරු බවත් ඔවුන් මිනිසුන් රවට්ටන බවත් පවසන W. නිශ්ශංක තමන් අදහන්නේ ක්‍රිස්තියානි බයිබලය බවත් කියා සිටී.

අන්‍යාගමිකයින් තම ආගමට හරවා නොගන්නා බවත් මිනිස්සුන්ට සල්ලි බෙදන්නේ නොමැති බවත් W. නිශ්ශංක එහිදී සඳහන් කළේය.

වික්ටර් රත්නායක මහතාගේ සිදුවීම ගැන තමන්ට කිසිවක් කිව නොහැකි නමුත් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේට ඒ සියල්ල කළ හැකි බව නම් පවසන බවද ඔහු කියයි.

බෝර්න් අගේන් ගණුදෙනු කරන්නේ යක්ෂයා සමඟද? දෙවියන් සමඟද?

ඔහුගේ සම්පූර්ණ සාකච්ඡාව පහතින් නරඹන්න



One thought on “මුලාවේ ඇත්ත සහ නැත්ත – අනුන් සුව කළද තමාගේ හිස කැක්කුමට පැනඩෝල් බොන බෝර්න් අගේන් පැරණිතම නායකයා”

  1. මේ මනුස්සයා පිස්සෙක් .අඳ , ගොළු , බිහිරි පාසැලට ගොස් ඔවුන් සුව කරන්න බැරිද කියල ඇහුවම “දෙවියන් වහන්සේ මට කියුවොත් එය කරණවා” කියනවා . ඒ කියන්නේ දෙවියන් වහන්සේ කාරුණික පුද්ගලයෙක් නොවෙයි .

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More