දේශීය පුවත්

ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතනයක ව්‍යාපාර කටයුතු සඳහා ආයෝජනය කරන බව පෙන්වා තවත් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් බිලියන 1.4 ක මුදලක් ලබාගෙන වංචා කිරීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා ලෙස කටයුතු කළ බ‍්‍රයන් තෝමස් නමැත්තාව ලබන 18 දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය මහතා ඊයේ (11 ) දින නියෝග කළේය.

ප‍්‍රකාශයක් ලබාගැනීම සඳහා පෙරේදා (10 ) දින පස්වරුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ එම සැකකරුගෙන් ප‍්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව ඊයේ (11 ) පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More