කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට ප්‍රහාරයක් එල්ල කරණ බවට ලැබුණු නිර්නාමික ලිපියක් හේතුවෙන් මේ වන විට දේවස්ථානයේ ආරක්ෂාව තර කර ඇති බව වාර්තාවේ.
පොලිස් ආරංචි මාර්ග පවසන්නේ අදාළ ලිපියේ පාසල් ආගමික ස්ථාන හා පොදු ස්ථානවලට පහර දීමට සූදානමක් ඇති බව සඳහන් වන බවයි .
වෙරළබඩ පොලිසියේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන් ඔවුනටද පැමිණිල්ලක් ලැබී ඇති බවයි.
මාධ්‍යය වාර්තා සඳහන් කරන්නේ බුද්ධි අංශ විසින් මේ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් මෙය සිදුකර ඇත්තේ බිය වැද්දීම සඳහා යැයි ද හෙළිව ඇති බවත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...