දේශීය පුවත්

නීතිපතිවරයා විසින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාට දැනුම්දී ඇත්තේ 2016 වසරහිදී සිදුවූ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධ නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් පත්කරන ලෙසයි.

මහ බැංකු වංචාවේදී හිටපු මුදල් ඇමැතිවරයකු වන රවිකරුණානායක,හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පෙචවල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන ඇලොසියස් ඇතුළු 11දෙනකු විසින් රුපියල් කෝටි 5998ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් නඩු පවරා තිබුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අද (11දා) කොටුව මහසේත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ එම නඩුව සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකර අවසන් බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More