ඇමරිකානු මිෂනාරී සංවිධානයක් වන “බෝන් අගේන්” කල්ලියට ලෙඩ සුව කිරීමට බළයක් ඇති නම් කොවිඩ් – 19 වසංගතයෙන් ඇමරිකාවේ මියයමින් සිටින දහස් සංඛ්‍යාත ජනතාව ඉන් මුදවා පෙන්විය යුතු බවත් මේ වනවිට ලක්ෂ 5 කට ආසන්න ඇමරිකානුවන් මිය යනතෙක් “බෝන් අගේන්” බලා සිටියේ ඇයිද යන්න ප්‍රශ්ණයක් බවත් ප්‍රංශයේ සංඝ නායක පූජ්‍ය පරවාහැර චන්ද්‍රරතන හිමියන් පවසයි.
වික්ටර් රත්නායක “බෝන් අගේන්” කළ අයට කනේ පහරක් දුන් ප්‍රංශයේ සංඝ නායක පූජ්‍ය පරවාහැර චන්ද්‍රරතන හිමියන්ගේ විග්‍රහයට සවන් දෙන්න.
පහත ලින්ක් එකෙන් බලන්න
https://m.facebook.com/story.php?story_fbid=2964448253775443&id=112035193550571

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...