දේශීය පුවත්

ලෝකයේ වැඩියෙන්ම වස කන රට ශ්‍රී ලංකාව බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි.

කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා,

“අද ගන්න ආහාර පිළිබඳ දත්ත දක්වනවානම් ලෝකයේ වැඩිම වස කන්නේ ලංකාව. මෙතැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු ඇමතිවරු සිටින නිසා මම ඉල්ලීමක් කරනවා. අපි 2010 සිට ඉල්ලන ඉල්ලීම තමයි මේ රටට වස විෂ දාන්න එපා කියන එක. පාර්ලිමේන්තුව ඔබ තුමාන්ලා අතේ තියෙන්නේ. වස විෂ දාන එක නතර කරන්න. දාන එකෙත් සීමාවක් නැහැ. රටක ඒක පුද්ගල ආහාර නිෂ්පාදනය සඳහා යොදන වස ප්‍රමාණය ඒකක සාමාන්‍යයෙන් 7යි. අපි ඒකක 280ක් යොදලා තමයි මේ ඉන්නේ. පණ්ඩුකාභය රජතුමාගේ ඉදලා අපේ තිබුණ ජාන ශක්තිය හින්දා මෙහෙම ඉන්වා මිසක් නැතිනම් මේ විදිහට වස කාල, පාංශු ජීවින් සියලුදෙනාම මරලා”.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More