දේශීය පුවත්

වියත් මග සාමාජිකයන් වන ආචාර්ය නාලක ගොඩහේවා සහ ආචාර්ය ප්‍රියත් බන්දු යන දෙපළ වරාය සටන ඉදිරියට යන අතර තුර ඒ සඳහා කිසිදු ආකාරයක සහයෝගයක් නොදී සේවක සටන මැද්දට පැන වරාය සේවකයන් අවසාන එකඟතාවයකට පැමිණ නොතිබූ ලියවිල්ලක් කෙසේ හෝ වරාය සේවකයන්ගෙන් රැගෙන ගොස් එම සටන දිය කිරීමේ උත්සහායක නිරත වූ බව ජාතික සංවිධාන එකමුතුව පවසා සිටී. දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා විසින් ඉරිදා ලංකාදිප පුවත් පතට ලිපියක් ලියමින් මේ බව ප්‍රකාශ කරයි. සම්පූර්ණ ලිපිය පහතින්.

ශ්‍රී ලංකාවේ වරායවල් ඉන්දියාවට සහ සිංගප්පූරුවට මෙතරම් වටින්නේ ඇයි?



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More