හිටපු කථානායක වී.ජ.මු ලොකුබණ්ඩාර මහතා කොවිඩ් 19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් පසුගියදා රෝහල් ගත කළ අතර එතුමාගේ සෞඛ්‍යය තත්වය නරක අතට පත්වීම හේතුවෙන් අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙන බව වාර්තාවේ.
අයි ඩී එච් රෝහලේ ආරංචි මාර්ග වලට අනුව ඊයේ (06) රාත්‍රියේ සිටම විජමු ලොකු බන්ඩාර මහතා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.
තවද පුවත් වාර්තා වලට අනුව අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව පැවසේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...